අගමැතිනි හරිනි අද ඉන්දියාවට

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාවේ නිල සංචාරයකට පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිල සංචාරයක් සඳහා අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් - 191 ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත, යැයි ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරිය ලබන 18 දින දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර, සංචාරය අතරතුර ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ඉහළ පෙළේ නායකයින් සමඟ කීප සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය