ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය

Report

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම (2025 ඔක්තෝබර්) ශ්‍රේණිගත කිරීම අනුව, ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට වැටී ලෝකයේ 98වන ස්ථානය හිමිකරගෙන ඇත.

දර්ශකය අනුව, වත්මන් ශ්‍රී ලංකා ගමන්බලපත්‍රයෙන් රටවල් 41කට පමණක් වීසා රහිතව ගමන් කළ හැකි බව සඳහන් වේ. පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාව 97වන ස්ථානයේ සිටි අතර, 2024 ආරම්භයේදී එම ස්ථානය 91 දක්වා ඉහළ ගොස් තිබුණි.

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

නමුත්, මේ වන විට තවත් ස්ථානයක් පහළට යාමක් දක්නට ලැබේ. 

ඒ වගේම ලෝකයේ බලවත්ම විදේශ ගමන්බලපත්‍රය ලෙස තවමත් සිංගප්පූරුව ප්‍රථම ස්ථානයේ පසුවෙයි 

එමගින් රටවල් 193කට වීසා රහිතව ගමන් කළ හැකිය. ඊළඟ ස්ථාන ලෙස , දකුණු කොරියාව (190) දෙවන ස්ථානය ජපානය (190) තෙවන ස්ථාන හිමි කරගෙන ඇත.

විරෝධතා මැද ‘වටවල තේ’ LGBTQI තේමා කෙටි චිත්‍රපටය ඉවත්කර ගනී

විරෝධතා මැද ‘වටවල තේ’ LGBTQI තේමා කෙටි චිත්‍රපටය ඉවත්කර ගනී