කන පැළෙන්න කැසට් දාන බස්වලට කරන්න යන දේ මෙන්න.

Report

බස්වල අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී නියාමනය කිරීමට තීරණය කර් තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සඳහන් කළේ, බස්වල අධික ශබ්දය හේතුවෙන් මගීන් දැඩි පීඩාවකට ලක්වන බැවින්, බස්වලින් සිදුවන සාමාජයීය ශබ්ද දූෂණය අවම කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව ඉදිරියේදී නියාමන වැඩපිළිවෙළක් සකස් කරන බවයි.\

කන පැළෙන්න කැසට් දාන බස්වලට කරන්න යන දේ මෙන්න. | Playing Cassette Machines At High Volume In Buses

එමෙන්ම බස්වල කැසට් යන්ත්‍ර අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් රථ වාහන පොලිසියට ඊට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා