මං කිම්ට වඩා ලස්සනයි.. පියුමි හංසමාලි හංසමාලි කියූ වෙනස්ම කතාව (PHOTOS))
sri lanka
gossip
Piyumi hansamali
By Sithumi
පියුමි හංසමාලි කියලා කියන්නේ ලංකාවේ ඉන්න කවුරුත් ආදරය කරන වෙනස්ම චරිතයක්. ඉතින් ,
පියුමි හංසමාලී කියන්නේ නිතරම වගේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන චරිතයක්.
මේ කියන්න යන්නෙත් ඒ විදිහට පියුමි ආයෙමත් කරළියට ආපු සිදුවීමක් ගැනයි.. ඒ ඇය සිය මුහුණුපොතේ තැබූ සටහනක් නිසයි.
“ලොකයාට බම්බු ගහ ගන්න කියලා ජිවිතේ විදින්න මේ මං වගේ.. නැව ගිලුනත් බැං චුං මේ photo එක දැක්කම හිතෙනවා Kim ට වඩා මම ලස්සනයි කියලා”