පියුමි ඒ කාලේ ඉදන් පාටිවල ඩාන්ස් කරපු යාලුවා.. විශ්ව පියුමි වෙනුවෙන් දාපු අලුත්ම සටහන... (PHOTOS)

Gossip Today Piumi Hansamali SL Actress Gossips Actress
By Sithumi Jan 05, 2024 02:06 PM GMT
Sithumi

Sithumi

Report

විශ්ව පෙරේරා කියන්නෙ අපි ආදරේ කරන පියුමිගේ හොදම යාලුවෙක්.. ඉතින් පියුමි ඒ දවස්වල ඉදන්ම එයාගේ යාලුවෙක් විදියට සලකපු කෙනෙක් තමයි විශ්ව පෙරේරා.

විශ්ව පෙරේරා කිව්වම අපි කව්රුත් දන්නවනේ. ඒ දෙන්නා හරිම ආදරනීය යාලුවෝ දෙන්නෙක්. ඉතින් පියුමි එයාගෙම කියලා ගෙදරකට ගියානේ ඉතින් ඒ නිසාම විශ්ව පියුමි වෙනුවෙන් ආදරණීය සටහමක් තියලා තිබුණා.

ඒ තමයි පියුමි අලුත්ම ගෙදරකට යද්දි පියුමි වෙනුවෙන් තියන ආදරේ. ඉතින් බලන්න්කෝ එයා තියලා තිබ්බ සටහන පහතින්,

අද ඔයාට ම කියලා ලස්සනම ලස්සන ගෙයක් තියෙනවා.ජිවිතේ ඔයාගේ හැම හීනයක් ම ඔයා අද වෙද්දී ඔයා ලබාගෙන ඉවරයි... ඒ හැමදේම විදින්න ඔයාට ම ආදරේ කරන පිරිසක් එක්ක ඔයා මෙ යන ගමන තවත් ලස්සනයි. හදවතින් ම සුබ පතනවා....

Sponsored By Sarrita Jewellery

[

Gallery