ෆයිසර් එන්නත ගැන ගත් නවතම තීරණය
covid19
pfizer
america
vaccination
british
By Sewvandhi
කොවිඩ් මර්දන සඳහා අමෙරිකාවේ නිපද වු ෆයිසර් එන්නතට තුන්වන මාත්‍රාවක් එක් කිරීමට ෆයිසර් සමාගම තීරණය කර තිබේ.
ෆයිසර් එන්නත් ලබාගත ඊශ්‍රායලයේ බහුතරයකට කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව භාවිත කිරීම සඳහා ෆයිසර් සමාගම විසින් අමෙරිකානු සෞඛ්‍ය නියාමන අධිකාරියෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ සහ ආසියානු කලාපීය රටවල්වල පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහි සාර්ථක එන්නතක් ලෙස ෆයිසර් එන්නත සැලකෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |