ලෝකයේ පෙරළිකාර ෆයිසර් සහ මොඩර්නා සමාගම් අතර සිදු වූ මහා අර්බුදය..
COVID-19 Vaccine
By krishani
ලෝකයේ ප්‍රබල එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන ඇත.
මොඩර්නා සමාගම කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගමට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති අතර එහිදී මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.
කෙසේවෙතත් ෆයිසර් එන්නත නිර්මාණය ට මූලික වූ ජර්මනියේ බියෝ එන් ටෙක් සමාගමට එරෙහිවද නීතිමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර සිය පැමිණිල්ලෙන් මොඩර්නා සමාගම වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ කොවිඩ් වසංගතය ට පෙර ඔවුන් වැඩිදියුණු කළ mRNA තාක්ෂණය ෆයිසර් සමාගම කොපිකර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |