බලශක්ති අර්බුදය විසඳන්නට ගෙන ආ යෝජනා 10 මෙන්න

srilanka Petroliom problem
By Sithumi Mar 19, 2022 04:25 PM GMT
Sithumi

Sithumi

Report

ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබේ. එය කරුණු 10කින් සමන්විතය. එහි දැක්වෙන්නේ, 

 01. සතියට දින තුනක් නිවසේ සිට රාජකාරි කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීම.

2. අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමිටර් 10කින් අඩු කිරීම

. 03. පොදු ප්‍රවාහන සේවය හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීම, පා ගමනින් ගමන් කිරීම සහ පාපැදි භාවිතයට දිරිගැන්වීම.

04. ඉරිදා දිනයන්හිදී විශාල නගර මෝටර් රථවලින් නිදහස් දිනයක් බවට පත්කිරීම

05. ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා පුද්ගලික වාහනවල ඉඩකඩ තවත් පුද්ගලයින් සමග බෙදාගැනීමට කටයුතු කිරීම.

06. භාණ්ඩ ප්‍රවාහනය කිරීම කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට වගබලා ගැනීම ඇතුළු කරුණු කිහිපයකින් අදාළ යෝජනාවලිය සමන්විතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now