වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාව 'ෆර්සීස්' අද රාත්‍රියේ ශ්‍රී ලංකා අහසේ දිගහැරෙයි

By Kanchana Aug 12, 2026 09:04 AM GMT
Report

 වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් ශ්‍රී ලාංකිකයන්ට අද(12) රාත්‍රියේ සිට හෙට(13) උදෑසන දක්වා දැකබලා ගත හැකි වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් සදහන් කර තිබේ .

අලුයම 4.00 ට පමණ උතුරු අහසේ මෙය වඩාත් හොඳින් දිස්වන බව ඔවුන් සඳහන් කර ඇත

වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් ලෙස මෙම උල්කාපාත වර්ෂාව හඳුන්වනු ලබයි එය නම්කර තිබෙන්නේ ෆර්සීස් ලෙසිනි