හිටපු රාජ්‍ය ඇමතිව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇත.

2006 දී නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, පිල්ලෙයාන් පසුගිය 8 වැනිදා මඩකලපුවේදී අත්අඩංගුවට ගැනිණි.

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!