ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

Report

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉටු කරන අයුරු රූපවාහිනී නාලිකා හරහා සජීවීව විකාශය නොකිරීමට තීරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ද මෙම තීරණය තහවුරු කරයි.

වත්මන් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරුන් මෙන් නොව, පවුලේ සාමාජිකයන් සමඟ අවුරුදු නැකැත් ඉටු කිරීමේ අවස්ථාව රූපවාහිනියෙන් විකාශය නොකරන බව ද සඳහන් කළේය.

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි