මෙන්න මැච් නම් මැච් - මේවා මල්ලි දියවන්නාවේ මැච්! - (VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Politician Cricket
By Wayomi Mar 31, 2024 01:00 PM GMT
Wayomi

Wayomi

Report

අන්තර් පාර්ලිමේන්තු ක්‍රිකට් තරගාවලිය පසුගිය (29) වන දා පැවැත්වුණා.

එහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් නියෝජනය කරන කණ්ඩායම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක්ද සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සහභාගී වී සිටියා.


ReeCha