අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Jul 18, 2023 04:10 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දින රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බවයි.

හෙට (19) දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


ReeCha