ඊයේ ප්‍රශ්ණය ගැන හිටපු අගමැති ප්‍රශ්න කරයි..අද පාර්ලිමේන්තුව(LIVE)

Parliament Mahinda yapa Ranil wickramasingje Jonstan pranandu
By Aruna Jul 09, 2021 05:10 AM GMT
Report

මෙම මාසයට අදාලව සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේ කටයුතු අද උදෑසන 10.00ට ආරම්භ කෙරුණා.

එහිදී ඊයේ දිනයේ මෙරට ඇතිවූ විරෝධතාවක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුලදී ප්‍රශ්ණ කෙරුණා.

මේ සම්බන්ධව ඇතුලු අද දින පාර්ලිමේන්තුවේ කටයුතු පහත වීඩියෝවෙන් සජීවීව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now