ඉහළ අහසින් පැන්න හමුදා භටයින් ජලයට වැටුන හැටි මෙන්න(VIDEO)..

Sri Lanka Navy Air Force Sri Lanka army
By Aruna Aug 25, 2021 01:46 AM GMT
Aruna

Aruna

Report

මාදුරු ඔය ජලාශය අසළ සිදුවූ දේ පැරෂුට් හා නිදහස්ආර පැරෂුට් ආධාරයෙන් පැරෂුට් භටයින් ජලය මතට පතිත කිරීමේ පුහුණු වැඩසටහනක් පෙරේදා (23) ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය හා කමාන්ඩෝ, විශේෂ බලකා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහය ඇතිව මාදුරු ඔය ජලාශ්‍රිත ප්‍රදේශය උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.

යුද හමුදා පතිවරයාගේ (Way Forward Stratergy 20 -25)පස් අවුරුදු යුද්ධ හමුදා ඉදිරි දැක්මේ සංකල්පයට අනුව ත්‍රිවිධ හමුදා සංග්‍රාමික බලය වැඩිකිරීමේ අරමුනින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha