පාකිස්තානෙන් දැවැන්ත අභියෝගයක් - අද තරගයට සිදු වූ දේ
20,20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අද පැවති පැවැති පාකිස්තාන දකුණු අප්‍රිකා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 185 ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එහිදී සුපිරි පිති හරඹයක නියැළුණු Shadab Khan ලකුණු පනස් දෙකක් රැස්කර ගත්තා.ඒ සඳහා හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 3ක් ඇතුළත් වුණා.
ඔහු සමඟ එක්ව පාකිස්තාන ඉනිම ඉහළට එසවූ Iftikhar Ahmed ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත්විය
මේ වන විට පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 16ක් රැස් කරගෙන සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |