වී අලෙවි මණ්ඩලය හා පුද්ගලික අංශය වී මිල දී ගැනීමේ තරගයක..

Sri Lanka Ministry of Agriculture Latest Headlines
By Piyumika Sep 09, 2024 08:04 AM GMT
Piyumika

Piyumika

Report

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

හැදුනුම්පතක් නැහැ කියල බයවෙලාද හිටියේ එහෙනම් දැන්ම මෙන්න මෙහෙට යන්න..

හැදුනුම්පතක් නැහැ කියල බයවෙලාද හිටියේ එහෙනම් දැන්ම මෙන්න මෙහෙට යන්න..

එම අමාත්‍යංශය පැවසුවේ රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කළ බවයි.

එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

'අධිකරණයට ඉදිරිපත් කරන එපා සල්ලි දෙන්නම්'..කියපු කාන්තාවෝ තුන්දෙනා කරලා තියන දේ..

'අධිකරණයට ඉදිරිපත් කරන එපා සල්ලි දෙන්නම්'..කියපු කාන්තාවෝ තුන්දෙනා කරලා තියන දේ..

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.