හැදුනුම්පතක් නැහැ කියල බයවෙලාද හිටියේ එහෙනම් දැන්ම මෙන්න මෙහෙට යන්න..

Report

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දුම්රිය ස්ථානාධිපති සහ සහායක එකතු වෙලා කරලා තියන දෙයක්..

දුම්රිය ස්ථානාධිපති සහ සහායක එකතු වෙලා කරලා තියන දෙයක්..

එම කොමිසම සඳහන් කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

පරිස්සමින් ඔන්න ලගටම ඇවිත්..

පරිස්සමින් ඔන්න ලගටම ඇවිත්..

එමෙන්ම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.