මෙන්න සුබ ආරංචියක්. - Online පාස්පෝට් ගන්න අද සිට දිනයක් වෙන් කරගන්නේ මෙහෙමයි. - (VIDEO)

Report

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් අද (04) සිට වෙන් කරවා ගත හැකි බව වැඩ බලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය පවසනවා.

ඒ අනුව, ආගමන - විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙසේ දිනයක් වෙන්කරවා ගත හැකි බවයි ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ඔබ විශ්වාස කරනවාද? පෘතුවි භ්‍රමණය මන්දගාමී කර දවස මයික්‍රෝ තත්පර 0.06 කින් දිගු කරන වේල්ල.- නසා කියන කතාව මෙන්න. - (VIDEO)

ඔබ විශ්වාස කරනවාද? පෘතුවි භ්‍රමණය මන්දගාමී කර දවස මයික්‍රෝ තත්පර 0.06 කින් දිගු කරන වේල්ල.- නසා කියන කතාව මෙන්න. - (VIDEO)

 

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.