අන්තර්ජාලය හරහා සිදුකරන වංචා වළක්වන්න අලුත් වැඩපිළිවෙළක්

Report

මේ වනවිට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචාවන් වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය සදහන් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා ප්‍රකාශ කර ඇත.

බොරැල්ල පොලීසියේ වධකාගාරය - ළහිරු මධුශංකට පොලීසියේදී වෙච්ච දේ

බොරැල්ල පොලීසියේ වධකාගාරය - ළහිරු මධුශංකට පොලීසියේදී වෙච්ච දේ

දුම්රිය මාර්ගයේ අනතුරක් - මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

දුම්රිය මාර්ගයේ අනතුරක් - මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්