තෙල් මිල යළි ඉහළ නගී..ඒ අනුව සටහන් වූ නව මිල ගණන් මෙන්න.

Fuel Price In Sri Lanka Fuel Price In World World
By Aruna Jan 24, 2024 07:39 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඊයේ (23) දිනයේ සුලු ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 79.48ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැලරයක මිල ඩොලර් 74.30ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් දෙසැම්බර් 26 වනදායින් පසු තවමත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් අසූවේ සීමාව ඉක්මවා නොගිය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Sponsored By Sarrita Jewellery

තෙල් මිල යළි ඉහළ නගී..ඒ අනුව සටහන් වූ නව මිල ගණන් මෙන්න. | Oil Prices More World Market

ReeCha