තෙල් සංස්ථාව කෝටි 723ක් පිනට

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඉන්ධන පිරවුම් හල් වලින් අයකර තිබිය යුතු රුපියල් කෝටි 723ක මහජන උපයෝගිතා ගාස්තුව අය කර නොමැති බව ජාතික විගණන කාර්යාලයේ නිකුත් කළ 2024 විගණන වාර්තාව සඳහන් කරයි.

මෙම ගාස්තුව අය කරගෙන තිබූ පිරවුම්හල් සංඛ්‍යාවෙන් 220 ක් වන අතර එයින් 11 පමණ පිරවුම්හල් මෙම මුදල අයකරගත් බව වාර්තාවේ දැක්වෙයි.

නව නීතියක් - බස් රථවල ආයේ මෙහෙම යන්න බෑ

නව නීතියක් - බස් රථවල ආයේ මෙහෙම යන්න බෑ

අලෙවි නියෝජිතයන් සහ භාණ්ඩාගාරයේ බෙදුම්කරුවන් 2014 වර්ෂයේ සිට මෙම මහජන උපයෝගිතා ගාස්තුව අය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් අනුව කටයුතු කර ඇත්තේය.

නමුත් 2024 දෙසැම්බර් 31 වන විටත්, එම ගාස්තුව අයකර නොමැති බව විගණන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

මෙම වාර්තාව හිටපු වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

දෙවියනේ මිහින්තලේ දරුණු අනතුරක් - 5ක් රෝහලේ

දෙවියනේ මිහින්තලේ දරුණු අනතුරක් - 5ක් රෝහලේ