රාජකාරිය නිසි ලෙස නොකළොත් රාජ්‍ය නිලධාරීන්ට සිදු වන දේ.
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
Sri Lanka Government
By Hashini
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ රටේ සංවර්ධනය කටයුතු වලට අදාලව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරනා රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි.
