ලංකාවට එන රුසියානු න්‍යෂ්ටික බලාගාරය.

Sri Lanka Government Of Sri Lanka Russia
By Wayomi Jun 15, 2023 09:28 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව විසින් ගිවිසුමකට එළඹ තිබෙනවා.

රුසියානු Rosatom සමාගම සමග මේ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ පවසන්නේ.

මේ හරහා මෙගා වොට් 300 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය රුසියාවේදී මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත.