මෙරට රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්.
By Wayomi
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ස්වෙච්ඡා විශ්‍රාමික ක්‍රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ කරුණු නොවන බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවධාරණය කරනවා.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුනේ මෙලෙසින්,