පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු ලිඛිත ලියවිල්ල මොකක්ද..

Parliament of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Latest Headlines
By Piyumika Dec 29, 2024 06:16 AM GMT
Piyumika

Piyumika

Report

2025 වසරේ පෙබරවාරි 15වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ .

38 දෙනෙකුට මාරු කැඳවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුටින් අසර්බයිජානයෙන් සමාව ඉල්ලයි..

38 දෙනෙකුට මාරු කැඳවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුටින් අසර්බයිජානයෙන් සමාව ඉල්ලයි..

ඒ පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසිිණි.

වසරේ නැගී එන ක්‍රීඩක නිර්දේශිත නාමයන් අතරට කමිඳුත්..

වසරේ නැගී එන ක්‍රීඩක නිර්දේශිත නාමයන් අතරට කමිඳුත්..

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82 (අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත්වී මාස 3ක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.

You may like this video

ReeCha