දුම්රිය මගීන්ට හීනේන් වත් නොසිතූ ආරංචියක්..!

Report

දුම්රිය දෙපාර්තමේන්තුව මගින්, දුම්රිය කිහිපයක තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එය ලබන මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 06ක ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, දිනපතා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ තුන්වන පංතියේ වෙන් කළ ආසන පහසුකම් එලෙස ඉවත් කෙරෙනු ඇති.

You may like this video 👇