පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් - ඡායරූප සහිතයි - (PHOTOS)

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Nov 02, 2023 02:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින්, 2023.08.05 දින නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ සිට බුලත්සිංහල දක්වා ගමන් කිරීමට කුලී පදනම මත ලබා ගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ කලුවරහේන ප්‍රදේශයට රැගෙන ගොස් රියදුරුට මත්වීම සඳහා පානයක් ලබා දී රථය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.

ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතන අතර එම කොල්ලකෑමට අදාළ සැකකරුවෙකුගේ දර්ශන වලින් ලබාගත් ඡායරූපයක් හා සිතුවම් කරන ලද ඡායරූපයක් පහත දැක්වේ.

GalleryGalleryGallery
ReeCha