වහාම ක්‍රියාත්මකයි.. ලිට්‍රෝ සමාගම ගත්ත විශේෂ තීරණය ගැන දැනුම්දීමක් මෙන්න.

Report

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම ක්‍රියාත්මකයි.. ලිට්‍රෝ සමාගම ගත්ත විශේෂ තීරණය ගැන දැනුම්දීමක් මෙන්න. | Notice From Litro Gas Company

ඒ 2024.06.05 සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල (12.5kg / 5kg / 2.3kg) දිස්ත්‍රික් අනුව නැවත පිරවීමේ මිල ලැයිස්තුව නිකුත් කර ඇති බවයි.

එහි නව මිල ගණන් සහ පැරණි මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න.

මේ අතර, ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළේ ය.

රජයෙන් ලැබෙන අලුත්ම සහනය - හැබැයි ලැබෙන්නෙ මෙන්න මේ පිරිසට විතරයි..

රජයෙන් ලැබෙන අලුත්ම සහනය - හැබැයි ලැබෙන්නෙ මෙන්න මේ පිරිසට විතරයි..


ඒ, අනුව එම සංශෝදනයට අනුව, රුපියල් 3,940 ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,790කි.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,522 ක් වේ.

හෙටත් පාසල් රැසක් වැසෙයි - හෙටින් පස්සේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. (UPDATE)

හෙටත් පාසල් රැසක් වැසෙයි - හෙටින් පස්සේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.. (UPDATE)


කෙසේ වෙතත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712ක් වේ.