දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවලට විගණකාධිපතිගෙන් විශේෂ දැනුම් දීමක්.
By Wayomi
පෙබරවාරි 28 හෝ ඊට පෙර දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා දැනුම් දී තිබෙනවා
ඉන් පසු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමඟ පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව ඒ, ඒ, ආයතන වෙත ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
විගණකාධිපතිවරයා පවසන්නේ,අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් බවයි
ඒ,අනුව මැයි 31 වැනි දාට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමඟ පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව නිකුත් කරේ.