පාසල් පැවැත්වීම ගැන තවත් තීරණයක් මෙන්න.. හෙට සිට වෙන දෙය.. එතකොට විභාග?.
හෙට (21) දිනයේ සිට උතුරුමැද පළාතේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.
අද දින එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා තීරණය කළේ ය.
ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ය.
කෙසේ වෙතත්, ඒ අනුව හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
You May Like This Video👇