ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුරට නම් කළ පුද්ගලයා

Corona virus Covid 19
By Sithumi Jul 15, 2021 11:51 AM GMT
Sithumi

Sithumi

Report

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූයේ බැසිල් රාජපක්ෂ මහතාට අසුන පිරිනමන මන්ත්‍රීවරයාට එම තනතුර පිරිනමන බවට වාර්තා පළ වීමත් සමගයි.

එම කතාබහ නිමා කරමින් ජගත් වැල්ලවත්ත මහතාව ඒ සඳහා නම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. 

 ඔහුගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

ReeCha