කිසිදු පොහොර හිඟයක් නෑ - යල කන්නය ගැන බය වුණ ගොවීන්ට සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකාව තුළ යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බව අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසයි.

ඒ අනුව පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (29) දින පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලි මහත්මිය මේ බව පවසා ඇත.

පෞද්ගලික අංශයට සුභ ආරංචියක් - අවම වැටුප ඉහළට

පෞද්ගලික අංශයට සුභ ආරංචියක් - අවම වැටුප ඉහළට

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කර ඇත්තේ මෙවර යල කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය පිළිබඳව ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කළ බවයි.

ඒ අනුව එහිදී යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බවට ඔවුන් සහතික කළ බවත් ඇය සඳහන් කර ඇත.

අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි