ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් (VIDEO)
opposition
gammanpila
no confidence motion
By Sewvandhi
සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ඇරඹිණි. කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
