නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් පිටව යයි
Bribery Commission Sri Lanka
Law and Order
Sinhala news
By Mithu
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණට නියමිතව තිබේ.
ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ප්‍රකාශයක් ලබා දෙමින් මීට සුළු මොහොතකට පෙර ඔහු ඉන් පිටව ගිය බවද වාර්තා වේ.
