පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සගේ නිවසත් ගිනි බත් කරයි...

By Sithumi May 09, 2022 02:11 PM GMT
Sithumi

Sithumi

Report

අදදින රට පුරා ඇතිවන බිහිසුණු තත්ත්වයත් සමග  ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනාගේ නිවෙස් වලටහානි කරන ආකාරය දක්නට ලැබුනා.

ඇමති නිමල් ලන්සාගෙ නිවසටම විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර ඇති පහත වීඩියෝවෙන් නරඹන්න..