හදිසියේම Live ඇවිත් සංවේදී වූ නිල්මිණි කියන කතාව(VIDEO)

By Sewvandhi Nov 30, 2021 12:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් ව‍ගේම මුහුණු පොතෙන් අතිශය ජනප්‍රිය චරිතයක් වන නිල්මිණි තෙන්නකෝන් පසුගිය දවසක ඇය හදිසියේම මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබුණා.

ඒ මේ වන විට අසනීප තත්වයෙන් සිටින සරත් චන්ද්‍රසිරි ඇතුළු කලාකරුවන් තිදෙනාට ඉක්මන් සුව පතනුයි ඇය මේ වීඩියෝව මුහුණු පොතට එක් කර තිබුණේ.

එම විඩියෝ ව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW