මේ දුම්රියත් අවලංගුයි

Report

කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීම ද තාවකාලිකව නවතා දමා ඇති බව පවසයි.

මීට අමතරව නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුර ගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.

මෙන්න මේ දුම්රිය ගමන් අවලංගු කරලා

මෙන්න මේ දුම්රිය ගමන් අවලංගු කරලා

හදිසි කාලගුණය හේතුවෙන් කටුනායකට එන ගුවන්යානා හරවා යවයි

හදිසි කාලගුණය හේතුවෙන් කටුනායකට එන ගුවන්යානා හරවා යවයි

ලබන 30 තෙක් මේ පැති වලට විශේෂ නිවාඩුවක්

ලබන 30 තෙක් මේ පැති වලට විශේෂ නිවාඩුවක්