බොහෝ දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් මෙරට සිදු වූ දේ (VIDEO)

Car vehicles srilamka
By Sithumi Sep 25, 2021 06:06 PM GMT
Sithumi

Sithumi

Report

Vega innovations සමාගම මෙරටදී නිෂ්පාදනය කරන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. 

 මේ පිළිබඳව අන්තර් ජාල නාලිකාවකට අදහස් දක්වමින් Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබෙන්නේ විවිධ තත්ත්ව යටතේ මෙම පරීක්ෂණ ධාවන කටයුතු පසුගියදා පන්නල ධාවන පථයේදී සිදුකළ බවයි. 

 මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසරේ අග වනවිට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha