නිවසේ සිටින සිසුන්ට ලැබෙන්න යන දේ මෙන්න

sri lanka Students
By Sithumi Sep 24, 2021 11:28 AM GMT
Sithumi

Sithumi

Report

පාසල් ළමුන්ට නිවසේ සිටම සහභාගී විය හැකි අයුරින් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සිති අරඹේපොළ මහත්මිය පවසනවා. 

ඒ අනුව මෙසේ සිසුන්ට හැදෑරිය හැකි පාඨමාලා වන්නේ මෝටර් කාර්මික ශිල්පය, හෝටල් සහ සත්කාරක පාඨමාලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විදුලි පාඨමාලාව වනවා. 

 7 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන් සඳහා මෙය සැලසුම් කර ඇති අතර තෝරාගත් රුපවාහිනී සහ You Tube නාලිකා ඔස්සේ විකාශණය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha