ලක්ෂ 19කට වෙළෙදපොළට එන සුපිරි මෝටර් රථය මෙන්න..තවත් දින 14කින් ලොවම කළඹයි(VIDEO)..

Sri Lanka Indian Mortar car Vehicle market KIA new car
By Aruna Dec 02, 2021 07:56 AM GMT
Aruna

Aruna

Report
165 Shares

ලක්ෂ 19කට වෙළෙදපොළට එන මෝටර් රථය මෝටර් රථ වෙළෙදපොළට කාලෙන් කාලෙට නවීන පන්නයේ මෝටර් රථ හදුන්වාදීමට ඉන්දියාව සූදානම් වනවා.

කියා (KIA) ඉන්දියා මෝටර් රථ සමාගම 2022 වසරදී Kia Carens සන්නාමයේ හතරවන පරම්පරාව හදුන්වාදීමට නියමිතයි.

ඒ අනුව Kia Carens fourth-generation ලොව පළමු හදුන්වාදීම ලබන 16 වනදා සිදුකිරීමට සැළසුම් කර තිබේ.

මැනුවල් මෙන්ම ඔටෝ ගියර් යන ඛාණ්ඩ දෙකෙන්ම එම මෝටර් රථය වෙළෙද පොළට හදුන්වාදීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව Kia Carens fourth-generation පළමු මෝටර් රථ පෙළෙ ලබන ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා වෙළෙද පොළට නිකුත් කිරීමට නියමිතයි.

මෙම මෝටර් රථයේ මිල ඉන්දීය රුපියල් ලක්ෂ 13ත් 19ත් අතර වන බව කියා ඉන්දියා සමාගම වැඩිදුරටත් සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now