රියදුරු බලපත්‍ර වලංගු කාලය සම්බන්ධයෙන් නවතම නිවේදනය..!

driving license expire period gazettes
By Sewvandhi Sep 30, 2021 12:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2021/04/01 සිට 2021/09/30 දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වසරකින්ද,

2021/10/01 සිට 2022/03/31දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර මාස 6කින්ද ,

වලංගු කාලය දීර්ඝ කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

===================================

You may like this video..

ශලනි තාරකා හදිසියේම ලයිව් එකක් ආවේ ඇයි??-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha