නව පත්කිරීම් සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්..
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින්, තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම පුරප්පාඩු පවතින බවයි.
එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත බවයි එහි දැක්වෙන්නේ.
…………………………………………………………………………………………
You may like this video 👇