බතල කාලා පොල් අතු මඩුවේ ප්‍රැක්ටිස් කරලා ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙනා නෙත්මිගේ සංවේදී කතාව (VIDEO)
By Sithumi
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියකදී මල්ලවපොර තරඟයෙන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා.
ඒ දහ අට හැවිරිදි නෙත්මි අහිංසා දියණිය ලබාගත් ලෝකඩ පදක්කමත් සමඟයි. එහෙත් ඇය එම ඉලක්කය වෙත පැමිණියේ අවම පහසුකම් යටතේ පුහුණුවීම් හදාරමිනි.
