උපන්දිනේ සමරපු නෙත්මි රොශෙල් කරපු අමුතුම විදියේ ෆොටෝ ශූට් එක.. (PHOTOS)
By Sithumi
නෙත්මි රොශෙල් කිව්වම කවුරුත් දන්නේ දෙවනි ඉනිමේ ආක්ෂා විදියට.
ඉතින් ඇය මේ දිනවල වෙනස්ම විදියේ වැඩක් කරලා තියනවා.
ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්.ඉතින් ඇය ඒකෙදි වෙනස්ම විදියේ තීම් එකක් තමයි යොදා ගෙන තිබුණේ.
ඒ දම් පාට.හරියට නිකන් සුරංගනාවියක් වගේ.
බලන්නකෝ මේ අමුතුම විදියේ ෆොටෝ ශූට් එක.
මෙයාට ප්‍රතිචාර නම් පුදුම විදියට ලැබිලා තිබුණා.







