ගෑස් සිලින්ඩරයට නිමල් සිරිපාලගෙන් කරදරයක් ..

Report

ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය ඉල්ලා තිබෙනවා.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)

ඔහු කියා සිටියේ ඊයේ රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවයි.

මන්ත්‍රී රාමනාදන් අර්චූන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.. මන්ත්‍රීකමට මොකක් වෙයිද...

මන්ත්‍රී රාමනාදන් අර්චූන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.. මන්ත්‍රීකමට මොකක් වෙයිද...

තම පක්ෂයට මෙම ඉල්ලීම සිදු කිරීමට සාධාරණ හේතු පවතින බවද ඔහු එහිදී සඳහන් කළා


You may like this video