මන්ත්‍රී රාමනාදන් අර්චූන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.. මන්ත්‍රීකමට මොකක් වෙයිද...

Report

 ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන අද (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණය පිළිබද සැලසුම විජිත හේරත් අමාත්‍යවරයා හෙළිකරයි..

පළාත් පාලන මැතිවරණය පිළිබද සැලසුම විජිත හේරත් අමාත්‍යවරයා හෙළිකරයි..

මේ අතර සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව විසින් අද (23) දිනයේ මන්ත්‍රීවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.

IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය...(VIDEO)

IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය...(VIDEO)

එහිදී පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ජාතිවාදය අවුස්සමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහා මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල ගොනුකරමින් සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව පැවසුවේ.


You may like this video