තවත් දෙයක ගාස්තු ඉහළ යාමක්..

Sri Lanka
By krishani Aug 05, 2022 11:39 PM GMT
krishani

krishani

Report

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දමා ඇත.

ඒ ඊට අදාළ ද්‍රව්‍යවල හා උපකරණවල මිල ඉහළ යාම නිසා ය. ඒ අනුව ලබන 08 වන දින සිට එම ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ යනු ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join