නාමල් සමාජ මාධ්‍යයට විශේෂ සටහනක් සමග ඡායා රූපයක් එක්කරයි..එහි සඳහන් විශේෂ දෙය මෙන්න.(PHOTOS)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය මුහුණු පොතට විශේෂ සටහනක් සමගින් තම පළමු දරුවා සමග සිටින ඡායා රූපයක් එක්කර තිබෙනවා.
එම ඡායා රූපය සමග එහි සඳහන් කර ඇත්තේ,
"පියකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක් මෙන්ම, එය පෙරට වඩා වගකීම් සහගත විය.
Limini සහ දරුවා දෙදෙනාම නිරෝගී සුවයෙන් සිටින අතර හතර දෙනෙකුගෙන් යුත් අපේ පවුල නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නට ද විය."
මේ අනුව නාමල් රාජපක්ෂ මහතාගේ දෙවැනි දරුවා ද උපත ලබා නිරෝගී සුවයෙන් පසුවන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එම ඡායා රූපය පහතින්,





