නාමල් කුසිනාරා යයි..ඉහළ පෙළේ දේශපාලනඥයින් රැසක් එයි.
India
Sri Lanka
Namal Rajapakshe
By Aruna
කුසිනාරා හෙවත් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.
එම අවස්ථාවට එරට ඉහළ පෙළේ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.
මෙම ගුවන් තොටුපොළ විවෘත කිරීම සංකේතවත් කරමින් මහා සංඝරත්නය 95 නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සමග අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.
1147 දරණ යානය එහි පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙස කුෂි නගර් ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.
විවෘත කෙරුණු මෙම කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සැලකෙන්නේ ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |











